Saturday, July 30, 2016

එක් වරක් නුඹ  මගේ කියා....
ලං වුණා නම් සිත පුරා....
කවි කතාවක් මිහිරට ගොතා....
සිනාසෙමි මං දිවිපුරා

සඳමාලි හපුගොඩ



Read More

0 comments:

තනි වුණේ...
නුඹද....?
තනි වුණේ....
මං ද....?
තනි වුණේ කවුරුන්ද...???
අපි අපි තුලම අතරමං වෙලා නේද....???

ඔයා අහද්දි 
මං මුණිවත රැක්කෙ
උත්තරේ නුඹ ළඟම තියෙන නිසයි

සඳමාලි හපුගොඩ 
2016-07-09


Read More

0 comments:

Friday, July 15, 2016

ගම්මානේ සිසිලස
කොයින්ද මේ නගරෙ
ගම්මානේ තිබූ සැනසුම
කොයින්ද මේ පොළවේ

ගම්දොරේදී මුණ ගැහුණ නුඹ
කෝ කොහිද නුඹ මේ නගරේ
අද ලෙන්ගතු සිනා මැද
බැඳුණු මිතුදම් සෙනෙහේ 
නගර දනව්වේ
සුවිසල් මැදුරු මැද
නුඹේ ළබැඳිකම් දිය වුණා.....

මිතුදමේ අග
ආදරේ ඇමුණු පවින්
හිත රිදීම් දෙනවා දැනේ
කොළොම්තොට ඉදහිටදී හමුවෙන
නුඹගේ හිතින් මං නොපතමි
පෙර ලෙංගතුකම්

සඳමාලි හපුගොඩ 
2016-07-09



Cooling village Where the City The Inner village Where on earth, You bring new met Where is the city where you Today loyal laughter Central Knit friendship affection Cities and towns Large chimney in the middle Give your ḷabæn̆dikam was ..... Friendships end Love attached freed Mind will feel hurt feelings Koḷomtoṭa idahiṭadī meet I seek your faith Before camaraderie Sandamalee Hapugoda 2016-07-09 Read More

0 comments:

Thursday, July 14, 2016

උදාවෙන හිරු එක්ක අලුත් වෙන ජීවිතේ ළඟ
නුඹත් උන්න සිහින පිරි මුවඟින් බලා.....
කිසිත් නොකියා නොදොඩාම නුඹ....
බලා උන්නා දුර ඉඳන්....
(ළඟින් ඉන්නට ඕනමද මං
ළඟින් නැත්නම් ආදරේ අඩුවක් තියෙනවද)
හැමදාම හුරු පණ්ඩිත වදන්...
අහන්නට සවන්පත් විවරයි තාම....
ඒවගක් නුඹ දන්නේ නෑ...
ඔය හිතේ ගුලි වෙන්න නුඹේ සුවඳ විඳගන්න....
මේ හිතම තවමත් පෙරුමන් පුරයි...
(නෑ ඕනේ ලං වෙන්න
දුර ඉන්න මං කැමැතියි
දුර ඉද්දි තරම් නෑ ලං වුණ දිනක...)
නුඹ යළි යළිත් මුමුණයි ....
හා එහෙනම් අපි මෙහෙම...
දෙපැත්තක හිඳ තවත් පෙම් කරමු මිරිඟුවට....

සඳමාලි හපුගොඩ
2016-07-07




With the sun rises, a new life is nearby Thou look inwardly to preform a dream ..... Not tell you nothing about .... To always be far from .... (Does there beside me to stay Or lack of love have passed) Pandit familiar words always ... Just listen to hear that opened .... Ēvagak you do not ... You get to savor the aroma of your heart .... curled This thinking still leads Perum ... (No need to get closer I would like to stay the distance When the distance was not that close day ...) You hum again .... And let's say ... We love to sit another mirage sides .... Sandamalee Hapugoda 2016-07-07

Read More

0 comments:

වත්මන් යථාර්ථය
දරුවට පාසලක් ඉල්ලූ බරපතල වරදට
මව්වරුන් හිර කූඩුවට...
උගත්කමට රැකියා ඉල්ලූ නොසන්ඩාලකමට 
කඳුළු ගෑස් පහර....
හ්ම්.....
කොහොම වුණත් කන්න නැති නිසා...
මහ පරිමාණයෙන් හොර කරපු
අහිංසක දේශපාලන උත්තමයන්ට 
දේව කරුණාව.....

සඳමාලි හපුගොඩ
2016-07-06




Present Reality A student asked a serious error Mothers in prison cell ... Jobs asked intelligence nosanḍālakamaṭa Tear gas attack .... Hmm ..... But not eat because ... Who forged the scale Innocent political glorious ones Divine grace ..... Sandamalee Hapugoda 2016-07-06 Read More

0 comments:

Wednesday, July 13, 2016

මගෙන් අහන්න එපා මං නුඹේ කවුද කියලා
නුඹෙ හෘද සාක්ෂියෙන් ඇහුවනම්...
හරියටම දැනගන්න තිබුණා....
මං නුඹේ කවුරුන්ද පෙර දවස 
ඒත්....
දැන් නම් ඒක නුඹටම අදාළ නැති වෙලා...

සඳමාලි හපුගොඩ 
2016-07-05


Do not ask me who I am your
Conscience from you like ...
Just had to know ....
I was the day before your name
But....
Now it will have lost the ...

Sandamalee Hapugoda
2016-07-05
Read More

0 comments:

ඔයා ගැන මං හොඳටම දන්නව කීව නුඹම 
අද
මං අඳුනන්නෙ නෑ කීව එක ගැන අහිතක් නැහැ 
අද
නුඹ දන්නෙ වෙන කෙනෙක් ගැන නිසා
කොහොම වුණත්....
දැන් මං නුඹ ගැනනම් හොඳටම දැන ගත්තා....

සඳමාලි හපුගොඩ 
2016-07-05





I know enough about you yourself said, the today I'm not stating it did not seem in keeping today Because you know someone in However .... Now I know you were very Oh ​​.... Sandamalee Hapugoda 2016-07-05
Read More

0 comments:

Saturday, July 9, 2016

නුඹ නොදැක්ක වගේ ඉද්දී
මං කොහොමද දැක්ක කියන්නෙ
නුඹ නොදැනුණ වගේ ඉද්දී
මං කොහොමද දැනුණ කියන්නෙ
නුඹ වෙනතක යද්දි
මං කොහොමද නුඹ වෙතට එන්නෙ
නුඹ සමු අරන් යද්දි
මං කොහොමද සමු නොදී ඉන්නේ

සඳමාලි හපුගොඩ
2016-07-05


Read More

0 comments:

AD

Blog Archive