වත්මන් යථාර්ථය
දරුවට පාසලක් ඉල්ලූ බරපතල වරදට
මව්වරුන් හිර කූඩුවට...
උගත්කමට රැකියා ඉල්ලූ නොසන්ඩාලකමට
කඳුළු ගෑස් පහර....
හ්ම්.....
කොහොම වුණත් කන්න නැති නිසා...
මහ පරිමාණයෙන් හොර කරපු
අහිංසක දේශපාලන උත්තමයන්ට
දේව කරුණාව.....
සඳමාලි හපුගොඩ
2016-07-06
Present Reality
A student asked a serious error
Mothers in prison cell ...
Jobs asked intelligence nosanḍālakamaṭa
Tear gas attack ....
Hmm .....
But not eat because ...
Who forged the scale
Innocent political glorious ones
Divine grace .....
Sandamalee Hapugoda
2016-07-06
Follow on FaceBook
Advertise Here
Popular Posts
-
ආපසු හැරී බලද්දී... පසක් කර ගත්තෙමි... සියල්ල අවසන්වී බොහෝකල් ඉක්ම ගොස් ඇති බව....
-
ඔයා මට නොකීව.. මං ඔයාට කීව්ව... නොකීවත් අපි වටේ ඉන්න කවුරුත් දන්න.. සම්මතද අසම්මතද කියල කවුරුත් නොදන්න .. ඒත්... ඔයා තාමත් සඟවන.. ආද...
-
(සිතිවිල්ලක් ) විහිළු නොකර ඉදින්... කවුද...? කවදද....? තවකෙක්ගෙ හිතක් තේරුම්ගත්තේ... .................... කලේ එකම එක දෙයයි... තමන්ගේ අරමුණ...
-
තනි වුණේ... නුඹද....? තනි වුණේ.... මං ද....? තනි වුණේ කවුරුන්ද...??? අපි අපි තුලම අතරමං වෙලා නේද....??? ඔයා අහද්දි මං මු...
-
රට පුරා....මොහාන්දකාරය පැතිරිලා.... මිනිසුන් යළි යළිත් ගොත්රික පැවතුම් වලටම යන සේයාවක්.... මිනිස් ජීවිත වල,හැගීම් වල වටිනාකම් අම...


0 comments: