මං කොහොමද දැක්ක කියන්නෙ
නුඹ නොදැනුණ වගේ ඉද්දී
මං කොහොමද දැනුණ කියන්නෙ
නුඹ වෙනතක යද්දි
මං කොහොමද නුඹ වෙතට එන්නෙ
නුඹ සමු අරන් යද්දි
මං කොහොමද සමු නොදී ඉන්නේ
සඳමාලි හපුගොඩ
2016-07-05
Hi, I am Priyanka Sandamali Hapugoda. I work in EBC Network as a Journalist (News presenter).
Like me Priyanka Sandamali Hapugoda
0 comments: