නුඹත් උන්න සිහින පිරි මුවඟින් බලා.....
කිසිත් නොකියා නොදොඩාම නුඹ....
බලා උන්නා දුර ඉඳන්....
(ළඟින් ඉන්නට ඕනමද මං
ළඟින් නැත්නම් ආදරේ අඩුවක් තියෙනවද)
හැමදාම හුරු පණ්ඩිත වදන්...
අහන්නට සවන්පත් විවරයි තාම....
ඒවගක් නුඹ දන්නේ නෑ...
ඔය හිතේ ගුලි වෙන්න නුඹේ සුවඳ විඳගන්න....
මේ හිතම තවමත් පෙරුමන් පුරයි...
(නෑ ඕනේ ලං වෙන්න
දුර ඉන්න මං කැමැතියි
දුර ඉද්දි තරම් නෑ ලං වුණ දිනක...)
නුඹ යළි යළිත් මුමුණයි ....
හා එහෙනම් අපි මෙහෙම...
දෙපැත්තක හිඳ තවත් පෙම් කරමු මිරිඟුවට....
සඳමාලි හපුගොඩ
2016-07-07
With the sun rises, a new life is nearby
Thou look inwardly to preform a dream .....
Not tell you nothing about ....
To always be far from ....
(Does there beside me to stay
Or lack of love have passed)
Pandit familiar words always ...
Just listen to hear that opened ....
Ēvagak you do not ...
You get to savor the aroma of your heart .... curled
This thinking still leads Perum ...
(No need to get closer
I would like to stay the distance
When the distance was not that close day ...)
You hum again ....
And let's say ...
We love to sit another mirage sides ....
Sandamalee Hapugoda
2016-07-07
0 comments: