නුඹෙ හෘද සාක්ෂියෙන් ඇහුවනම්...
හරියටම දැනගන්න තිබුණා....
මං නුඹේ කවුරුන්ද පෙර දවස
ඒත්....
දැන් නම් ඒක නුඹටම අදාළ නැති වෙලා...
සඳමාලි හපුගොඩ
2016-07-05
Do not ask me who I am your
Conscience from you like ...
Just had to know ....
I was the day before your name
But....
Now it will have lost the ...
Sandamalee Hapugoda
2016-07-05
0 comments: