ගම්මානේ සිසිලස
කොයින්ද මේ නගරෙ
ගම්මානේ තිබූ සැනසුම
කොයින්ද මේ පොළවේ
ගම්දොරේදී මුණ ගැහුණ නුඹ
කෝ කොහිද නුඹ මේ නගරේ
අද ලෙන්ගතු සිනා මැද
බැඳුණු මිතුදම් සෙනෙහේ
නගර දනව්වේ
සුවිසල් මැදුරු මැද
නුඹේ ළබැඳිකම් දිය වුණා.....
මිතුදමේ අග
ආදරේ ඇමුණු පවින්
හිත රිදීම් දෙනවා දැනේ
කොළොම්තොට ඉදහිටදී හමුවෙන
නුඹගේ හිතින් මං නොපතමි
පෙර ලෙංගතුකම්
සඳමාලි හපුගොඩ
2016-07-09
Cooling village
Where the City
The Inner village
Where on earth,
You bring new met
Where is the city where you
Today loyal laughter Central
Knit friendship affection
Cities and towns
Large chimney in the middle
Give your ḷabæn̆dikam was .....
Friendships end
Love attached freed
Mind will feel hurt feelings
Koḷomtoṭa idahiṭadī meet
I seek your faith
Before camaraderie
Sandamalee Hapugoda
2016-07-09
0 comments: