(සිතිවිල්ලක් )
විහිළු නොකර ඉදින්...
කවුද...? කවදද....?
තවකෙක්ගෙ හිතක් තේරුම්ගත්තේ...
....................
කලේ එකම එක දෙයයි...
තමන්ගේ අරමුණු ඉටුකර ගැනීමට පමණක් ...
එකගවීම විතරයි කීවොත්...
දැන් මට නුබ කියයි.....
විකාර කියවන්නැතුව ඉන්න කියල....
.................
එහෙම තමයි...
නුබේ අරමුණට අනෙකා අවනත කර ගන්නේ...
....................
(සදමාලි හපුගොඩ )
Follow on FaceBook
Advertise Here
Popular Posts
-
තේරුම් ගැනීම දෙදෙනාම අතර නොවෙයි.... එක් අයෙකුගෙන් පමණක්ම අපේක්ෂා කරන දෙයක් කියල... පසක් වෙන්නට ... කල් ගත වුණා.....
0 comments: