ඔයා මට නොකීව..
මං ඔයාට කීව්ව...
නොකීවත් අපි වටේ ඉන්න කවුරුත් දන්න..
සම්මතද අසම්මතද කියල කවුරුත් නොදන්න ..
ඒත්...
ඔයා තාමත් සඟවන..
ආදරේ....
දුකම විතරක් මට දුන්න....
(සඳ අහසට කීව කතාවක් )
-සදමාලි හපුගොඩ-
Follow on FaceBook
Advertise Here
Popular Posts
-
තේරුම් ගැනීම දෙදෙනාම අතර නොවෙයි.... එක් අයෙකුගෙන් පමණක්ම අපේක්ෂා කරන දෙයක් කියල... පසක් වෙන්නට ... කල් ගත වුණා.....
0 comments: