Saturday, January 14, 2017

ඔයා මට නොකීව..
මං ඔයාට කීව්ව...
නොකීවත් අපි වටේ ඉන්න කවුරුත් දන්න..
සම්මතද අසම්මතද කියල කවුරුත් නොදන්න ..
ඒත්...
ඔයා තාමත් සඟවන..
ආදරේ....
දුකම විතරක් මට දුන්න....
(සඳ අහසට කීව කතාවක් )

-සදමාලි හපුගොඩ-


Read More

0 comments:

හිත දෙපැත්තක... කොතැන නම් නවතිම්ද... සිනහවට ළං වෙන්නද... කඳුළේම මියෙන්නද.. නුඔ මගේ නොවෙන දින ... මං ඔහුගෙ වෙන්නද... සඳ අතැරගොස් හිරුට ලංවී ... ජීවිතේ ගෙවන්නද...
(සදමාලි හපුගොඩ)




Read More

0 comments:

AD

Blog Archive