හිත දෙපැත්තක...
කොතැන නම් නවතිම්ද...
සිනහවට ළං වෙන්නද...
කඳුළේම මියෙන්නද..
නුඔ මගේ නොවෙන දින ...
මං ඔහුගෙ වෙන්නද...
සඳ අතැරගොස් හිරුට ලංවී ...
ජීවිතේ ගෙවන්නද...
(සදමාලි හපුගොඩ)
Follow on FaceBook
Advertise Here
Popular Posts
-
ආපසු හැරී බලද්දී... පසක් කර ගත්තෙමි... සියල්ල අවසන්වී බොහෝකල් ඉක්ම ගොස් ඇති බව....
-
ඔයා මට නොකීව.. මං ඔයාට කීව්ව... නොකීවත් අපි වටේ ඉන්න කවුරුත් දන්න.. සම්මතද අසම්මතද කියල කවුරුත් නොදන්න .. ඒත්... ඔයා තාමත් සඟවන.. ආද...
-
කරදරකාර සිතිවිල්ලක්..... පාන්දරම හිත අරක්ගෙන...... හිතුවක්කාර හිතත්.... සිතිවිල්ලටම වහල්වෙලා....
-
(සිතිවිල්ලක් ) විහිළු නොකර ඉදින්... කවුද...? කවදද....? තවකෙක්ගෙ හිතක් තේරුම්ගත්තේ... .................... කලේ එකම එක දෙයයි... තමන්ගේ අරමුණ...
-
තනි වුණේ... නුඹද....? තනි වුණේ.... මං ද....? තනි වුණේ කවුරුන්ද...??? අපි අපි තුලම අතරමං වෙලා නේද....??? ඔයා අහද්දි මං මු...


0 comments: