Home
Search
Home
නිසදැස්
කවිකතා
කාලීන
ගේය පද
Photos
මම ගැන
මට ලියන්න
Menu :
Choose category
Current Issues (3)
Kavikatha (1)
Nisadas (24)
pix (1)
songs (3)
Monday, April 11, 2016
නිහඬ සිතිවිලි
වලට යට වී
පණ අදින
ආදරය....
සිහින සිතිවිලි
වලට යට වී
පණ අදියි
ආදරය....
Read More
0 comments:
අවසරයි.... අවසරයි.....
මට,
මගේ හිත....
නුඹ වෙතින්, ඉවතට ගන්ට....
අවසරයි....
අවසරයි.... අවසරයි....
නුඹ පිදු සෙනෙහෙ ගඟ....
සිඳී....
වියළිලා ගොස්....
අහවරයි....
ජී
වි
තේ....
ඉරි තැලී ගොස්
අහවරයි....
Read More
0 comments:
සමනල රෑනේ දඟකාර හිත් කොනේ...
කඳුළු වස්සනයයි... හිතට දුක ලං කළේ...//
මල් ගොන්නේ පිපුණු එක මලක් හිත් දෙකක පැටලුනේ...
දඟකාර සමනල් සිත් දෙකයි... එක මලට පෙම් කළේ....
නුඹ සිතින් ළං උනේ මම සිතින් පෙම් කළේ...
රුවට නුඹ පෙම් බදිද්දී මා සිතින් ලත උනේ...
මම සිතින් ලං උනේ... නුඹ සිතින් කළේ....
රුවට නුඹ පෙම් බදිද්දී... මා සිතින් ලත උනේ....
එක යහනේ වැතිරිලා... නෙක හීන ඇතිරූ හිතේ...
නුඹ දුටුව මගේ සිහිනේ... මගේ හිතේ නැවතිලා....
සිහිනයකි පැටලුනේ සිතක ගිනි ඇවිලුනේ....
පෙම් සිතයි නැවතුනේ... කඳුලමයි හැනිහුනේ...//
ඉකිබිඳුම් නැවතිලා... සෝ කඳුළු පිසදා නෙතේ....
අපි දුටුව ඒ සිහින... සිතේ තව පැටලිලා.....
සමනල රෑනේ.....
ගායනය - නිමේෂ් සමග දමිත් උදාර
පද - සඳමාලි හපුගොඩ
තනුව - අකිල විශ් හේගොඩ
Read More
0 comments:
Newer Posts
Older Posts
AD
Blog Archive
April
(1)
January
(2)
November
(4)
September
(4)
August
(3)
July
(8)
April
(3)
March
(3)
Follow on FaceBook
Advertise Here
Popular Posts
ආපසු හැරී බලද්දී... Looking back ...
ආපසු හැරී බලද්දී... පසක් කර ගත්තෙමි... සියල්ල අවසන්වී බොහෝකල් ඉක්ම ගොස් ඇති බව....
සඳ අහසට කීව කතාවක් - Moon says this to Sky
ඔයා මට නොකීව.. මං ඔයාට කීව්ව... නොකීවත් අපි වටේ ඉන්න කවුරුත් දන්න.. සම්මතද අසම්මතද කියල කවුරුත් නොදන්න .. ඒත්... ඔයා තාමත් සඟවන.. ආද...
සිතිවිල්ලක් - Sithiwillak
(සිතිවිල්ලක් ) විහිළු නොකර ඉදින්... කවුද...? කවදද....? තවකෙක්ගෙ හිතක් තේරුම්ගත්තේ... .................... කලේ එකම එක දෙයයි... තමන්ගේ අරමුණ...
තනි වුණේ... Thani Une.....
තනි වුණේ... නුඹද....? තනි වුණේ.... මං ද....? තනි වුණේ කවුරුන්ද...??? අපි අපි තුලම අතරමං වෙලා නේද....??? ඔයා අහද්දි මං මු...
රට පුරා....මොහාන්දකාරය පැතිරිලා....
රට පුරා....මොහාන්දකාරය පැතිරිලා.... මිනිසුන් යළි යළිත් ගොත්රික පැවතුම් වලටම යන සේයාවක්.... මිනිස් ජීවිත වල,හැගීම් වල වටිනාකම් අම...
New Entries
Loading...
© 2016
Priyanka Sandamali Hapugoda
| Design By
Walawa Creation
|
Walawa Creation
0 comments: