අවසරයි.... අවසරයි.....
මට,
මගේ හිත....
නුඹ වෙතින්, ඉවතට ගන්ට....
අවසරයි....
අවසරයි.... අවසරයි....
නුඹ පිදු සෙනෙහෙ ගඟ....
සිඳී....
වියළිලා ගොස්....
අහවරයි....
ජී
වි
තේ....
ඉරි තැලී ගොස්
අහවරයි....
Follow on FaceBook
Advertise Here
Popular Posts
-
තේරුම් ගැනීම දෙදෙනාම අතර නොවෙයි.... එක් අයෙකුගෙන් පමණක්ම අපේක්ෂා කරන දෙයක් කියල... පසක් වෙන්නට ... කල් ගත වුණා.....
0 comments: