Friday, April 21, 2017
Saturday, January 14, 2017
ඔයා මට නොකීව..
මං ඔයාට කීව්ව...
නොකීවත් අපි වටේ ඉන්න කවුරුත් දන්න..
සම්මතද අසම්මතද කියල කවුරුත් නොදන්න ..
ඒත්...
ඔයා තාමත් සඟවන..
ආදරේ....
දුකම විතරක් මට දුන්න....
(සඳ අහසට කීව කතාවක් )
-සදමාලි හපුගොඩ-
Read More
මං ඔයාට කීව්ව...
නොකීවත් අපි වටේ ඉන්න කවුරුත් දන්න..
සම්මතද අසම්මතද කියල කවුරුත් නොදන්න ..
ඒත්...
ඔයා තාමත් සඟවන..
ආදරේ....
දුකම විතරක් මට දුන්න....
(සඳ අහසට කීව කතාවක් )
-සදමාලි හපුගොඩ-
Read More
හිත දෙපැත්තක...
කොතැන නම් නවතිම්ද...
සිනහවට ළං වෙන්නද...
කඳුළේම මියෙන්නද..
නුඔ මගේ නොවෙන දින ...
මං ඔහුගෙ වෙන්නද...
සඳ අතැරගොස් හිරුට ලංවී ...
ජීවිතේ ගෙවන්නද...
(සදමාලි හපුගොඩ)
Read More
(සදමාලි හපුගොඩ)
Read More
Friday, November 11, 2016
මිනිස්සු වුණාට
මිනිස් ගති වලට වඩා
සත්ව ගතියි වැඩිය ප්‍රදර්ශනය කරන්නේ ....
...................
අනුන්ගේ ජීවිත වලට
ඕනෑවටත් වඩා එබිකම් කරන්නේ ..
තමන්ගෙ ජීවිතේ හිස්කම් වැඩි පුද්ගලයන් කියලයි මමනම් හිතන්නේ....
(සංවාදයට අවසර නොමැත )
Follow on FaceBook
Advertise Here
Popular Posts
-
ආපසු හැරී බලද්දී... පසක් කර ගත්තෙමි... සියල්ල අවසන්වී බොහෝකල් ඉක්ම ගොස් ඇති බව....
-
ඔයා මට නොකීව.. මං ඔයාට කීව්ව... නොකීවත් අපි වටේ ඉන්න කවුරුත් දන්න.. සම්මතද අසම්මතද කියල කවුරුත් නොදන්න .. ඒත්... ඔයා තාමත් සඟවන.. ආද...
-
(සිතිවිල්ලක් ) විහිළු නොකර ඉදින්... කවුද...? කවදද....? තවකෙක්ගෙ හිතක් තේරුම්ගත්තේ... .................... කලේ එකම එක දෙයයි... තමන්ගේ අරමුණ...
-
තනි වුණේ... නුඹද....? තනි වුණේ.... මං ද....? තනි වුණේ කවුරුන්ද...??? අපි අපි තුලම අතරමං වෙලා නේද....??? ඔයා අහද්දි මං මු...
-
රට පුරා....මොහාන්දකාරය පැතිරිලා.... මිනිසුන් යළි යළිත් ගොත්රික පැවතුම් වලටම යන සේයාවක්.... මිනිස් ජීවිත වල,හැගීම් වල වටිනාකම් අම...








