Home
Search
Home
නිසදැස්
කවිකතා
කාලීන
ගේය පද
Photos
මම ගැන
මට ලියන්න
Menu :
Choose category
Current Issues (3)
Kavikatha (1)
Nisadas (24)
pix (1)
songs (3)
Friday, November 11, 2016
මිනිස්සු වුණාට
මිනිස් ගති වලට වඩා
සත්ව ගතියි වැඩිය ප්‍රදර්ශනය කරන්නේ ....
...................
අනුන්ගේ ජීවිත වලට
ඕනෑවටත් වඩා එබිකම් කරන්නේ ..
තමන්ගෙ ජීවිතේ හිස්කම් වැඩි පුද්ගලයන් කියලයි මමනම් හිතන්නේ....
(සංවාදයට අවසර නොමැත )
Read More
0 comments:
ආපසු හැරී බලද්දී...
පසක් කර ගත්තෙමි...
සියල්ල අවසන්වී බොහෝකල් ඉක්ම ගොස් ඇති බව....
Read More
0 comments:
තේරුම් ගැනීම දෙදෙනාම අතර නොවෙයි....
එක් අයෙකුගෙන් පමණක්ම
අපේක්ෂා කරන දෙයක් කියල...
පසක් වෙන්නට ...
කල් ගත වුණා.....
Read More
0 comments:
(සිතිවිල්ලක් )
විහිළු නොකර ඉදින්...
කවුද...? කවදද....?
තවකෙක්ගෙ හිතක් තේරුම්ගත්තේ...
....................
කලේ එකම එක දෙයයි...
තමන්ගේ අරමුණු ඉටුකර ගැනීමට පමණක් ...
එකගවීම විතරයි කීවොත්...
දැන් මට නුබ කියයි.....
විකාර කියවන්නැතුව ඉන්න කියල....
.................
එහෙම තමයි...
නුබේ අරමුණට අනෙකා අවනත කර ගන්නේ...
....................
(සදමාලි හපුගොඩ )
Read More
0 comments:
Newer Posts
Older Posts
AD
Blog Archive
April
(1)
January
(2)
November
(4)
September
(4)
August
(3)
July
(8)
April
(3)
March
(3)
Follow on FaceBook
Advertise Here
Popular Posts
ආපසු හැරී බලද්දී... Looking back ...
ආපසු හැරී බලද්දී... පසක් කර ගත්තෙමි... සියල්ල අවසන්වී බොහෝකල් ඉක්ම ගොස් ඇති බව....
සඳ අහසට කීව කතාවක් - Moon says this to Sky
ඔයා මට නොකීව.. මං ඔයාට කීව්ව... නොකීවත් අපි වටේ ඉන්න කවුරුත් දන්න.. සම්මතද අසම්මතද කියල කවුරුත් නොදන්න .. ඒත්... ඔයා තාමත් සඟවන.. ආද...
සිතිවිල්ලක් - Sithiwillak
(සිතිවිල්ලක් ) විහිළු නොකර ඉදින්... කවුද...? කවදද....? තවකෙක්ගෙ හිතක් තේරුම්ගත්තේ... .................... කලේ එකම එක දෙයයි... තමන්ගේ අරමුණ...
තනි වුණේ... Thani Une.....
තනි වුණේ... නුඹද....? තනි වුණේ.... මං ද....? තනි වුණේ කවුරුන්ද...??? අපි අපි තුලම අතරමං වෙලා නේද....??? ඔයා අහද්දි මං මු...
රට පුරා....මොහාන්දකාරය පැතිරිලා....
රට පුරා....මොහාන්දකාරය පැතිරිලා.... මිනිසුන් යළි යළිත් ගොත්රික පැවතුම් වලටම යන සේයාවක්.... මිනිස් ජීවිත වල,හැගීම් වල වටිනාකම් අම...
New Entries
Loading...
© 2016
Priyanka Sandamali Hapugoda
| Design By
Walawa Creation
|
Walawa Creation
0 comments: