Saturday, August 27, 2016

තරු සිහින අරන්....
සඳු මතක අරන්....
නුඹ හිතේ තියන්....
මං කඳුළු දරන්...

Read More

0 comments:

දුර ඈත අතීතයට
ගිහින් නවතින්නට මට සිතුනා
අතීතේ සොඳුරු මතකෙට
හිත තවත් ලෝබකම් කළා...
කඳුළු බිඳුවක් නෙත් අගින්
ගිලිහී වැටෙන්නැතුවම දුකට හැඬුවා

සඳමාලි හපුගොඩ


Read More

0 comments:

මනස් පොතේ
පිටු පෙරලෙන්නේ
මතකය නුඹ 
හිත රිද්දන්නේ

Read More

0 comments:

AD

Blog Archive