Friday, March 18, 2016

මගේ සඳ නිසා නුඹ

Sandamali Hapugoda / / 0
මගේ සඳ නිසා නුඹ 
එළිය දුන්නට කමක් නෑ
මගේ සඳ නිසා නුඹ
බැස ගියත් කමක් නෑ
අහස් ඉම රැඳුන කවියේ 
දුක් ගඝීත ගයාපන්
ඔහු මගෙන් නික්ම ගිය 
ලොවට කියාපන්
මූසමල කළු රැයෙක
පිනි කඳුලු දල් අහුලාන
නුඹ නිදන - නුඹ හිදින හතර රියනේ
අසළ රැය ගෙවන්නම්
හිරු පිපෙන්නට කළින් 
නුඹ ඇවිත් යනව නම්

Sandamali Hapugoda


Hi, I am Priyanka Sandamali Hapugoda. I work in EBC Network as a Journalist (News presenter).
Like me Priyanka Sandamali Hapugoda

0 comments:

AD

Blog Archive